Terms and Condition

This is the Terms and condition page for your companys
  • Web පිටුවේ ගැටලු සදහා 0719636331 සඳහා WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
  • වෙබ් පිටුව හරහා පන්ති වලට සම්බන්ධ වීමේදී අදාළ ගාස්තු ගෙවූ පසු ගතවන මාසයක කාලය සඳහාත් වැඩිපුර සති දෙකක් සඳහාත් Video නැරඹිය හැකි වේ.
  • ගාස්තු ගෙවන ලබන පන්තියට අදාළව Video පමණක් නැරඹීමේ හැකියාව ඇත.
  • ගෙවා ඇති පන්ති ගාස්තුවක් නැවත Refund කිරීමක් සිදු නොවේ.