2009 වර්ෂයේදී භෞතික විදාවට හිමිවන රන් පදක්කමත්, කැලණිය විශ්වවිද්‍යාලයේ එම වසරේ භෞතික විද්‍යාව සඳහා වූ විශේෂ ගෞරව උපාධියේ ප්‍රථම ස්ථානයත් ලබා ගන්නා ලදී.
2014 වසරේ සිට පූර්ණ කාලීන ගුරුවරයෙකු වෙමින් වසර තුනක් වැනි කෙටි කාලයකදී 2017 ගණිත අංශයෙන් දිවයිනේ 10 වන ස්ථානය සහ ගම්පහ, කොලඹ මුල් පෙළ දිස්ත්‍රික්ක කුසලතා රැසක් ලබාගත් සිසුන්ට භෞතික විද්‍යාව උගන්වා ඇත.
නිවැරදි විෂය දැනුම, සංකීර්ණ හෞතික විද්‍යා සංකල්ප සරල කර ඉගැන්වීමේ අද්වීතීය හැකියාව හා සුහදශීලී බව හේතුවෙන් ගම්පහ,කොලඹ, මීගමුව ආශ්‍රිත සිසුන් අතර ජනප්‍රියත්වයට පත්ව ඇත.
උසස් පෙළ භෞතික විද්‍යාව සඳහා A සාමාර්ථයක් ලබාගත හැකි දරුවකු බිහිකිරීම.
අධ්‍යාපනය සහ ගුණයහපත්කම එකට කැපකල වැඩදායී ශ්‍රී ලාංකික පුරවැසියන් බිහිකල ගුරුවරයෙකු ඔබට පත්වීම.
Write a public review