Advanced level physics

Pahan

Hettiarachchi

Bsc. Physics Special (Hons)
University Physics Gold Medal Winner

Online තාක්ෂණය සමඟින් නිවසේ සිටම අපගේ පන්තිය සමඟ සම්බන්ධ වන්න.

සිද්ධාන්ත ගැඹුරටම

තරගකාරි විභාගයක් වන උසස්පෙළ භෞතික විද්‍යාවේ 'A' සාමාර්ථයක මුලික අඩිතාලම ගැඹුරටම ඉගැන්වීමයි.

ප්‍රයෝගික පරීක්ෂණ

ප්‍රයෝගික පරීක්ෂණ සියල්ල නිවැරදිව සම්පුර්ණ කරණු ලබයි.

පෙරහුරු ප්‍රශ්නපත්‍ර

විශාල ප්‍රශ්න පත්‍ර සංඛ්‍යාවක් ලියවා විභාග උත්තර පත්‍ර පටිපාටියට අනුව ලකුණු ලබා දේ. නැවත විවරණය කරයි.

අපගේ ජනප්‍රියම පන්ති

වඩාත් කාර්යක්ෂම හා ඵලදායී ලෙස ඔබට පහසු වෙලාවක පහසු තැනක සිට අපගේ පන්ති සමඟ සම්බන්ධ වී ඔබගේ ඉලක්කය ජයග්‍රහණය කරන්න.

ඔබගේ ගුරුවරයා

පන්ති සාමාර්ථයක් සහිතව භෞතික විද්‍යා විශේෂ උපාධිය සමගින් භෞතික විද්‍යාව සදහා විශ්ව විද්‍යාලීය රන්පදක්කම් දිනා ගන්නා පහන් හෙට්ටිආරච්චි ඉන් අනතුරුව උපකාර පන්ති ක්ෂ්‍රේත්‍රයට අවශ්‍ය අත්දැකීම් ලබා ගැනීමට ගම්පහ රත්නාවලී සහ කොළඹ ශාන්ත පීතර විද්‍යාල වල ගුරුවරයෙකු වශයෙන්ද සේවය කර ඇත.

දැනුම සහ අත්දැකීම් සුසංයෝගයෙන් මේ වන විට දරුවන් බොහෝ ගණනකට විශ්ව විද්‍යාලීය වරම් ලැබීමේදී ඔවුන්ගේ භෞතික විද්‍යා ගුරුවරයා ලෙස සේවය කර ඇත.

University Physics Gold Medal Holder

විශ්ව විද්‍යාල සිසුවෙකුට භෞතික විද්‍යාව සඳහා දිනාගත හැකි ඉහලම ත්‍යාගය වන භෞතික විද්‍යා විශ්වවිද්‍යාල රන් පදක්කම ලබාගත් පහන් හෙට්ටිආරච්චි තමන් සතු භෞතික විද්‍යා ඉහල දැනුමත් ඉලක්කයක් වෙනුවෙන් කැපවීමේ හැකියාවත් තම ශිෂ්‍යයන්ට ඉහල සාමාර්ථයක් ලබාදීම සඳහා තම ගුරු වෘත්තිය තුලට එක්කරගෙන සිටී.

ඉදිරියේදී ආරම්භ වීමට නියමිත පන්ති

වඩාත් කාර්යක්ෂම හා ඵලදායී ලෙස ඔබට පහසු වෙලාවක පහසු තැනක සිට අපගේ පන්ති සමඟ සම්බන්ධ වී ඔබගේ ඉලක්කය ජයග්‍රහණය කරන්න.

අපගේ සිසුන්ගේ අදහස්